
මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක් නැත. රට ඉලක්ක කරමින් දෙන මැතිවරණ ප්‍රතිඵලයේ සමස්ත පණිවුඩය ඒ නිසාම විකෘතියකි. උගතුන් බුද්ධිමතුන් දේශපාලන විචාරකයින් නිර්ණායකයන් තෝරන්නේ හැම වතාවේදීම එකම විදියටය. හඳුනාගැනීමේදී...